fbpx

Sinhala Avurudu Redda-Hetta Set | Handmade – Hand Painted

Original price was: රු2,850.00.Current price is: රු2,800.00.

or 3 X රු933.33 with Koko

රක්ත වර්ණ අවුරුදු – සිංහල අලුත් අවුරුද්දට ඔබේ පුංචි පැංචි ව හැඩ කරන්න අපූරු අවුරුදු ඇඳුමක්! ☀️🥥😍🤩
Sinhala Avurudu Redda-Hetta Set – Handmade – Hand Painted*
අවුරුදු සිරි උතුරන, හරිම සැහැල්ලු මේ ලස්සන “කැවුම්-කෝකිස්” චිත්ර ඇඳි ඇඳුමෙන් ඔබේ පුංචි දුවත් මේ අවුරුද්දේ කැපී පෙනෙන තරුවක් වේවි
.
✨ උසස් තත්ත්වයේ කපු රෙදි (Cotton) වලින් මසා ඇති බැවින් පුංචි දරුවන්ට ඉතාම පහසුයි.
✨ අක්කයි නංගියි දෙන්නටම එකම විදිහට හැඩ වෙන්න…
✨ පුතාලටත් මේ ඩිසයින් එකෙන්ම ෆුල් කිට් එක ගන්න පුළුවන් අපෙන්
✨ සිංහල අලුත් අවුරුද්දේ සතුට දෙගුණ කරන අපේ අලුත්ම අවුරුදු ඇඳුම් එකතුව!
✨ මාස 6 සිට අවුරුදු 6 දක්වා දරුවන්ට ගැළපෙන ප්රමාණයන්ගෙන් ලබාගත හැකියි.
✨ Full Kit Price: Rs. 2850 LKR / Web Discounted: Rs.2800 LKR
දැන්ම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න! 📩
Cash On Delivery | Bank Pay | Koko Pay available**
Size Redda
Height
Redda
waist
Hetta
Height
Hetta
Chest
Hetta
Waist
Small 14 18 5.5 19 18
Medium 16 19 6 20 19
Large 18 20 6.5 21 20
XL 20 21 7 22 21
XXL 22 22 7.5 23 22
Size Many Vary -/+ 0.5 *Inches*

Recommended Size: (Confirm using size Guide)

S : Age 6-12 months

M : Age 1 – 2 Years

L : Age 2 – 3 Years

XL : Age 3 – 4 Years

XXL : Age 4 – 6 Years

SKU: N/A Category: