4Pc Baby Cloths Package 🛍️👶
(Random 4 nursery designs in pack)
👶 One Cloth Pack — Multiple Uses!
Can be used as a baby cover, Laying on Rubber Sheet, feeding towel, burp cloth, nursing cover, or stroller cover. A truly multi-purpose for modern parents.
👶 එක Cloth පැක් එකෙන් වාසි ගොඩාක් — භාවිතා කරන ක්‍රම ගොඩක්!
මේක බබාව පෙරවන්න, බබාව තියන්න කලින් rubber sheet එකට උඩින් දාන්න, බබාට කවද්දී feeding towel එකක් විදිහට, burp cloth එකක් විදිහට, nursing cover එකක් හෝ stroller cover එකක් ලෙස, ක්ලිනික් යද්දි ගෙනියන්න වගේ පහසුවෙන් ඔයාට බබාගෙ වැඩ වලට පාවිච්චි කරන්න පුළුවන්…
What is in:
• 🧸 4 Modern Nursery Prints — Cute, catchy and trendy baby designs
• 🌿 100% Cotton Interlock Fabric — Soft, breathable and gentle on baby skin
• 💕 20 × 24 Inch Size.
• 🧼 Easy Wash & Long Lasting — Designed for repeated daily use
• 🌬️ Lightweight & Comfortable Feel — Ideal for home and travel
Price: Rs.1250/- 4pc Pack
🎁 Perfect for Newborns, Baby Showers & Daily Essentials
ඔබගේ දරුවාට උපරිම සුවපහසුව ලබාදෙන 100% කපු (Cotton) Interlock රෙදි වලින් නිර්මාණය කළ මෙම ඩිසයින් 4 රෙදි පැක් එක, නවීන නර්සරි ස්ටයිල් මුද්‍රණ වලින් තියන නිසා හරිම ලස්සනයි. දෛනික බේබි අවශ්‍යතා සඳහාම නිර්මාණය කර ඇත.
💖 දැන්ම ඇණවුම් කර ඔබගේ බේබිට මෘදු සුවපහසුව ලබා දෙන්න!
Cod | Koko Pay | Mint Pay | Payzy Pay | Bank Payments*









![PRINTED COMFY FULL KITS (UNISEX) [1 Months - 5 Years]](https://www.babybug.lk/wp-content/uploads/2026/07/JPG-11-247x296.jpg)
![Skinny with Baby Panty Kit 💝⬇️ [0 - 6 months]](https://www.babybug.lk/wp-content/uploads/2025/08/2ab713a4-8339-4655-aa03-7dc69f027ae9as-247x296.png)



Reviews
There are no reviews yet.