Sinhala Avurudu Redda-Hetta Set | Handmade – Hand Painted
රු2,850.00 Original price was: රු2,850.00.රු2,800.00Current price is: රු2,800.00.
or 3 X
රු933.33 with
Sinhala Avurudu Redda-Hetta Set – Handmade – Hand Painted*
අවුරුදු සිරි උතුරන, හරිම සැහැල්ලු මේ ලස්සන “කැවුම්-කෝකිස්” චිත්ර ඇඳි ඇඳුමෙන් ඔබේ පුංචි දුවත් මේ අවුරුද්දේ කැපී පෙනෙන තරුවක් වේවි
.

උසස් තත්ත්වයේ කපු රෙදි (Cotton) වලින් මසා ඇති බැවින් පුංචි දරුවන්ට ඉතාම පහසුයි.
අක්කයි නංගියි දෙන්නටම එකම විදිහට හැඩ වෙන්න…

පුතාලටත් මේ ඩිසයින් එකෙන්ම ෆුල් කිට් එක ගන්න පුළුවන් අපෙන්
සිංහල අලුත් අවුරුද්දේ සතුට දෙගුණ කරන අපේ අලුත්ම අවුරුදු ඇඳුම් එකතුව!
මාස 6 සිට අවුරුදු 6 දක්වා දරුවන්ට ගැළපෙන ප්
රමාණයන්ගෙන් ලබාගත හැකියි.
Full Kit Price: Rs. 2850 LKR / Web Discounted: Rs.2800 LKR
දැන්ම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න!

Cash On Delivery | Bank Pay | Koko Pay available**
| Size |
Redda
Height |
Redda
waist |
Hetta
Height |
Hetta
Chest |
Hetta
Waist |
| Small |
14 |
18 |
5.5 |
19 |
18 |
| Medium |
16 |
19 |
6 |
20 |
19 |
| Large |
18 |
20 |
6.5 |
21 |
20 |
| XL |
20 |
21 |
7 |
22 |
21 |
| XXL |
22 |
22 |
7.5 |
23 |
22 |
| Size Many Vary -/+ 0.5 *Inches* |
Recommended Size: (Confirm using size Guide)
S : Age 6-12 months OUT OF STOCK
M : Age 1 – 2 Years OUT OF STOCK
L : Age 2 – 3 Years OUT OF STOCK
XL : Age 3 – 4 Years
XXL : Age 4 – 6 Years
Reviews
There are no reviews yet.