Cotton Stylish – “Stitch” Full Kit 💙❤️
රු2,250.00 Original price was: රු2,250.00.රු2,225.00Current price is: රු2,225.00.
or 3 X
රු741.67 with
Cotton Stylish – Stitch Full Kit 💙❤️
3 months to 2.5 Years. 💙❤️
පුංචි පැංචන්ට ඕනම තැනකට ලස්සනට අඳින්න අපේ අලුත්ම stylish outfits ඔයත් අදම ඕඩර් කරන්න… 🐰✨️
ෆොටෝෂූට්ස් වලට 📸, Birthday celebrations 🎂, Family outings 🌸 Visits , Parties & special occasions වලට ගොඩක් ලස්සනට ගැලපෙන adorable full kit එකක්.
Front open wooden button design එක නිසා අඳින්න පහසුයි. Soft easy elastic short එක බබාට ලේසී 💕 Cotton material නිසා බබාට දවස පුරාම සනීපයි, මෘදුයි, උණුසුම අඩුයි 💯
✅Price 2250 LKR Full Kit – Discounted On web*
✅Cotton , Quality Material.
Recommended Size: (Confirm using size Guide)
- S : Age 3-8 months
- M : Age 8 months – 20 months
- L : Age 20 months – 2.5 Years
Reviews
There are no reviews yet.