Sinhala Avurudu Shirt + Short Kit | Handmade | Hand Painted
රු2,750.00 Original price was: රු2,750.00.රු2,700.00Current price is: රු2,700.00.
or 3 X
රු900.00 with
රක්ත වර්ණ අවුරුදු – සිංහල අලුත් අවුරුද්දට අපූරු අවුරුදු ඇඳුමක්! 



Sinhala Avurudu Shirt + Short Kit – Handmade – Hand Painted
අවුරුදු සිරි උතුරන, හරිම සැහැල්ලු මේ ලස්සන “කැවුම්-කෝකිස්” චිත්ර ඇඳි ඇඳුමෙන් ඔබේ පුංචි පුතත් මේ අවුරුද්දේ කැපී පෙනෙන තරුවක් වේවි.

උසස් තත්ත්වයේ කපු රෙදි (Cotton) වලින් මසා ඇති බැවින් පුංචි දරුවන්ට ඉතාම පහසුයි.

අයියයි මල්ලියයි දෙන්නටම එකම විදිහට හැඩ වෙන්න…


සිංහල අලුත් අවුරුද්දේ සතුට දෙගුණ කරන අපේ අලුත්ම අවුරුදු ඇඳුම් එකතුව! මාස 3 සිට අවුරුදු 6 දක්වා දරුවන්ට ගැළපෙන ප්
රමාණයන්ගෙන් ලබාගත හැකියි.

Full Kit Price: Rs. 2750 LKR / Web Discounted: Rs.2700 LKR

දැන්ම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න!


Cash On Delivery | Bank Pay | Koko Pay available**
| Size |
Short
Height |
Short waist /
Stretchable |
Shirt
Height |
Chest |
| Small |
7 |
18 |
11 |
20 |
| Medium |
8 |
19 |
12 |
22 |
| Large |
9 |
20 |
13 |
23 |
| XL |
10 |
21 |
14 |
24 |
| XXL |
11 |
22 |
15 |
25 |
| Size Many Vary -/+ 0.5 Inches* |
Recommended Size: (Confirm using size Guide)
- S : Age 3-8 months
- M : Age 8 months – 20 months
- L : Age 20 months – 2.5 Years
- XL : Age 2.5 – 3.5 Years
- XXL : Age 3.5 – 6 Years
Reviews
There are no reviews yet.